Wednesday, April 6, 2016

Hadawatha Gahena Official Lyrics Video - Viraj Perera

දෑසේ ඔය රුව මැවිලා
නෑ ළඟ සැනසුම රැඳිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි අපි තව දුර ඇදිලා

හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබෙ සතුටයි මට  ඕනා

රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
ඔබ කොහේදෝ මා හැරදා අද ඉන්නේ
මගේ ලෝකේ ඔබ විතරයි මට උන්නේ
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ

පාළුවේ තනිවෙලා මා ඉන්නවා
ඔබ ළඟින් උන්නු කාලේ
දුන් ආදරේම ජීවිතේ වෙලා

හදවත ගැහෙනා.....

මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ
ඔබ දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
සැනසෙන්නම් උන්නානම් නෙතු මානේ
මියැදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ

පාළුවේ තනිවෙලා මා ඉන්නවා
ඔබ ළඟින් උන්නු කාලේ
දුන් ආදරේම ජීවිතේ වෙලා

හදවත ගැහෙනා.....



Hadawatha Gahena-Viraj Perera
Hadawatha Gahena-Viraj Perera

Evoke Music

Enjoy & stay connected with us for more Videos!!!

Subscribe Evoke Music channel for Unlimited Music
http://goo.gl/MQ9Sbs

Subscribe Evoke Videos channel for Unlimited Entertainment
http://goo.gl/NH3Uw1

Like us on Facebook

http://goo.gl/whkyn4

No comments:

Post a Comment