Wednesday, April 6, 2016

Mata Duka Hithenawa Official Lyrics Video - Roshan Fernando

මට දුක හිතෙනවා හැමවිට දැන් ඔබ ළඟ නැති හන්දා
මුළු රෑ නින්දක් නැහැ මට දැන් ඔය ඇස් සිහි වෙනවා
හඬන තරම් දැවෙන තරම් ඔබ හින්දා මං ජීවිතේ
වෙන කවුරුත් නැහැනේ ඉතින් මං තරම් ආදරේ

මගේ සෙනේහේ ඔයා හැරදා ගියත් අද වෙන් වෙලා
වැටෙන කඳුළත් ඇසේ හංගන් හිඳිමි ඔබ එනතුරා
හදේ සුසුමන් පවා ඔයා පතනවා සදා
ලොවේ සිටිනා තුරා මගේ පණ ටික ඔයා

ඔබම පතලා සසරේ දිවියේ තනිය මට ළං වෙලා
කවුද දන්නේ මගේ ශෝකේ ළයට දුක හුරු වෙලා
රැයේ සිහිනේ පවා හඬයි මා තනි වෙලා
ලොවේ සිටිනා තුරා මගේ පණ ටික ඔයා 

මට දුක හිතෙනවා.....


Mata Duka Hithenawa-Roshan Fernando
Mata Duka Hithenawa-Roshan Fernando


Evoke Music

Enjoy & stay connected with us for more Videos!!!

Subscribe Evoke Music channel for Unlimited Music
http://goo.gl/MQ9Sbs

Subscribe Evoke Videos channel for Unlimited Entertainment
http://goo.gl/NH3Uw1

Like us on Facebook
http://goo.gl/whkyn4

No comments:

Post a Comment