Wednesday, April 6, 2016

Duka Es Deken Official Lyrics Video - Sangeeth Wijesuriya

දුක ඇස් දෙකෙන් පුරවලා කඳුළු අතර මාව තනි කළා
විශ්වාසය ඔයා කඩ කළා වෙන හිතක් කෙරේ ළං වෙලා//

මැරෙන්න මොහොතක් තියා
ඔයා එයි කියා සිතා
මම ඉන්නවා මග බලා
සැනසුම ඔයා ළඟ නිසා//

වෙන කාටවත් නොදී මං
දුන් ආදරේ ඔබටමයි
මා හැර දමා ඔබ ගිහින්
කොයි සිටිනවාදෝ ඉතින්

මැරෙන්න මොහොතක් තියා.....

යටි හිතේ ඔයා තියන් මං
අද ඉන්නවා මැරි මැරි
දුන් දුකට නෑ තරහ වී
ඔයා ඉන්නකෝ සිනාසී

මැරෙන්න මොහොතක් තියා.....

දුක ඇස් දෙකෙන්.....





Duka Es Deken-Sangeeth Wijesuriya
Duka Es Deken-Sangeeth Wijesuriya

Evoke Music

Enjoy & stay connected with us for more Videos!!!

Subscribe Evoke Music channel for Unlimited Music
http://goo.gl/MQ9Sbs

Subscribe Evoke Videos channel for Unlimited Entertainment
http://goo.gl/NH3Uw1

Like us on Facebook

http://goo.gl/whkyn4

No comments:

Post a Comment