Wednesday, April 6, 2016

Rawatuna Tharam Official Lyrics Video - Ruwan Hettiarachchi

රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැනුණා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන් 
වැරදි කරලා ඔයා හැමදාමට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා

හැමදාම ඔබ මාගේ පවසා තුරුලේම උන් කාලේ පෙරදා
දැනුණේම නෑ ඔහුගෙ කියලා හිතුවේම ඔබෙ වෙන්න මතුදා
පිළිගන්න අදිමදි කළා මගේ පණ ඈත යනු දැකලා

වැරදි කරලා ඔයා හැමදාමට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා

හිත කීරි ගැහිලාම රිදුනා ඔබ දන්නෙ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා ඔය වාගේ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුණා මතක් වෙන වාරයක් පාසා

වැරදි කරලා ඔයා හැමදාමට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා

රැවටුන තරම්.....

Rawatuna Tharam-Ruwan Hettiarachchi
Rawatuna Tharam-Ruwan Hettiarachchi

Evoke Music

Enjoy & stay connected with us for more Videos!!!

Subscribe Evoke Music channel for Unlimited Music
http://goo.gl/MQ9Sbs

Subscribe Evoke Videos channel for Unlimited Entertainment
http://goo.gl/NH3Uw1

Like us on Facebook
http://goo.gl/whkyn4

No comments:

Post a Comment