Wednesday, April 6, 2016

Mata Huru Nathi Wedana Official Lyrics Video - Udaya Sri

මට හුරු නැති වේදනා ඔබ මට හුරු කරලා ගියා
සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා
දුක හද පතුලෙන් ඉපදිලා එයි මුළු පපුවම තෙරපිලා
ගිය දවසේදිම රිදවා මා නොමැරුවේ ඇයි ඔයා

ඔබ මගේ වේවා හැම උදේම රෑම පැතුවා
ඔබ ළඟ තිබුණේ සෙනෙහසයි කියාලා හිතුවා
අපි වෙනුවෙන් මා හීන මාළිගාද හැදුවා
ඔබ ගිය විගසින් දිය වෙවී කැඞීලා වැටුණා

මට හුරු නැති වේදනා ඔබ මට හුරු කරලා ගියා
සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා

අපි දුර වැඩි නම් ළං නොවීලා ඉන්න තිබුණා
මා රැුවටුණු මේ ආදරේ නොදෙන්න තිබුණා
ඔබ ගිය හින්දා හමු නොවෙන්න ආයේ කිසිදා
මා සමුදීලා ජීවිතෙන්ම යන්න හිතුවා

මට හුරු නැති වේදනා.....





Mata Huru Nathi-Udaya  Sri
Mata Huru Nathi-Udaya  Sri

Evoke Music

Enjoy & stay connected with us for more Videos!!!

Subscribe Evoke Music channel for Unlimited Music
http://goo.gl/MQ9Sbs

Subscribe Evoke Videos channel for Unlimited Entertainment
http://goo.gl/NH3Uw1

Like us on Facebook
http://goo.gl/whkyn4

No comments:

Post a Comment