Wednesday, April 6, 2016

Oba Nathi Me Ra Pura Official Lyrics Video - Athula Adhikari

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා
සඳ වැළපී එ් නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මසිත හඬලා මා හීන ගොළුවී ගියා

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා

ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා රිදවා
පැතුම් පාරවා //
සිත බිඳිලා සෙනෙහෙ මැකිලා රෑ පුරා සිත මගේ
ඔබ නිසයි වැළපුණේ කුමරියේ

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා

පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා හැර මා
නොයමි කී නිසා //
මා හැරදා නමුදු ගියදා වේදනා මට ලොවේ
ඔබ නිසයි හිමි වුණේ ජීවිතේ

ඔබ නැති මේ රෑ පුරා.....

Oba nathi me ra pura-Athula Adhikari
Oba nathi me ra pura-Athula Adhikari

Evoke Music

Enjoy & stay connected with us for more Videos!!!

Subscribe Evoke Music channel for Unlimited Music
http://goo.gl/MQ9Sbs

Subscribe Evoke Videos channel for Unlimited Entertainment
http://goo.gl/NH3Uw1

Like us on Facebook
http://goo.gl/whkyn4

No comments:

Post a Comment