Tuesday, March 15, 2016

Boho Kalak Oya - Athula Adhikari

Boho Kalak Oya

Boho Kalak Oya Official Video - Athula Adhikari 
බොහෝ කලක් ඔයා ඉන්නකො මටත් වඩා සතුටින්
නැහැනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත්
පිළිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා

දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ළං වෙලා
ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා
පිළිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා

මා දාලා යනකොට දුක හිතුනෙ නැතිවද වෙන හිතක පැටළිලා
ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජීවිතය ගෙවනවා
පිළිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා


Boho Kalak Oya Official Audio - Athula Adhikari 



Boho Kalak Oya Lyrics - Athula Adhikari 

Boho Kalak Oya - Athula Adhikari - Evoke Music
Boho Kalak Oya - Athula Adhikari
Evoke Music

Enjoy & stay connected with us for more Videos!!!

Subscribe Evoke Music channel for Unlimited Music

Subscribe Evoke Videos channel for Unlimited Entertainment

Like us on Facebook


No comments:

Post a Comment