Mage Wela - Official Lyrics Video - Shihan Mihiranga
මගේ වෙලා ළඟ උන්නු ඔයා
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා
හිත අඬනවා තුන්යම නොනිදා
මගෙ පණ තාමත් ඔයා නිසා
හුස්මෙ පවා ඉන්නෙ ඔයා
නිතරම මට සිහිවෙනවා
මැවුවෙ ඔයා මටම කියා
හදවත තව පවසනවා
සිතු පැතුමන් පොඩි කර දමලා
යන්නට ගියාට ඈත්වෙලා
හිතකින්ද මුළු ජීවිතේ
මා ළඟම ඔබ සැනසුනේ
පාළුවේ මා තනිවී
Mage wela Laga - Shihan Mihiranga |
ජීවිතේ රිදවනවා
Mage Wela - Shihan Mihiranga |
වෙනසක් නෑ මගේ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ
හද ගැඹුරේ වේදනා ඇති
මට විතරක් දුක උරුම වුණි
බොරුවෙන්ද මගේ ජීවිතේ
ළං ළංව ඔබ රැුවටුවේ
පාළුවේ මා තනිවී
ජීවිතේ රිදවනවා
වෙනසක් නෑ මගේ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ
මගේ වෙලා.....
Mage Wela Official Video - Shihan Mihiranga
Subscribe Evoke Music channel for Unlimited Music
Subscribe Evoke Videos channel for Unlimited Entertainment
Circle us on G+
Like us on Facebook
Follow us on Twitter
Explore us on Pinterest
Find us on
No comments:
Post a Comment