Tuesday, March 15, 2016

Mata Himi Nathi Kandulu - Athula Adhikari

Mata Himi Nathi Kandulu 

Official Lyrics Video - Athula Adhikari 

මට හිමි නැති කඳුළු අරන් හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන් සැනසුනෙ ඔබ කොහොම ඉතිං
විඳින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිඳිමි මග බලා

හිතට හිත ඈත් වෙලා ආදරේ හුදෙකලා වෙලා
ජීවිතේම මං කියලා හීන අවතැන් කලා
දුටු හීන අවතැන් කළා
විඳින වේදනා මටමයි ඔබට නම් එපා 
ජීවිතේ අරන් එනතුරු හිඳිමි මග බලා

ඔබ නැති හීනයේ පවා මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා මතක තවම තනි රැක්කා
විඳින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිඳිමි මග බලා

මට හිමි නැති.....

Mata Himi Nathi - Athula Adhikari - Evoke music
Mata Himi Nathi-Athula Adhikari

Evoke Music

Enjoy & stay connected with us for more Videos!!!

Subscribe Evoke Music channel for Unlimited Music

Subscribe Evoke Videos channel for Unlimited Entertainment

Circle us on G+

Like us on Facebook

Follow us on Twitter

Explore us on Pinterest

Find us on

No comments:

Post a Comment