Tuesday, March 15, 2016

Oba Rawatuwa Hitha - Lakshman Hewawitharana

Oba Rawatuwa Hitha - Official Lyrics Video - Lakshman Hewawitharana 


ඔබ රැවටුව හිත ඇතුලේ කකියාගෙන එන දුක නම්
තව නෑ කවුරුත් දන්නේ විඳවන හැටි මා තනියෙන්
වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට ඔබ විතරයි පැතුවේ
හදවත ගැඹුරේ නැගෙන වේදනා මං විතරයි දන්නේ


නොලැබෙනා ඔබට මං තව තවත් පෙම් කලා
හිතකින්ද කීවේ ඔයා මා ඔබේමයි කියා
තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියා
ඔයා හඬයි සත්තකින් මං හැඬුවටත් වඩා

ආදරේ ඔබට නම් නොදැනුනේ ඇයි ඉතිං
මම තරම් වෙන කෙනෙක් ආදරේ නෑ ඉතිං
තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියා
ඔයා හඬයි සත්තකින් මං හැඬුවටත් වඩා

ඔබ රැවටුව හිත.....
Oba Rawatuwa Hitha - Laxman Hewawitharana - Evoke Music
Oba Rawatuwa Hitha - Laxman

Evoke Music

Enjoy & stay connected with us for more Videos!!!

Subscribe Evoke Music channel for Unlimited Music
http://goo.gl/MQ9Sbs

Subscribe Evoke Videos channel for Unlimited Entertainment

http://goo.gl/NH3Uw1

No comments:

Post a Comment