Wednesday, March 23, 2016

Me Hitha Thaniyen Lyrics - Athma Liyanage

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා වෙන කවුරුත් නුඹව තරම් 
ආදරයෙන් එදා ඉඳන්

කඳුළක් ළඟ නැවතුන ඇහිපිය දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන් ජීවිතේ අළුතෙන් ලියන තරම්

වරුවක් ළඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන් තව මග බලමින්
ආයේ හීනේ මැද්දෙන් ආදරේ අමුණා තියන තරම්

මේ හිත තනියෙන්.....


Me Hitha Thaniyen Lyrics - Athma Liyanage
Me Hitha Thaniyen Lyrics - Athma Liyanage

No comments:

Post a Comment