Wednesday, March 16, 2016

Me Duppath Hitha - Lakshman Hewawitharana

Me Duppath Hitha

මේ දුප්පත් හිත තාමත් ඔබගෙයි වෙනසක් නෑ පෙර වාගේ
නෑ තරහක් නම් මං ඔබට සිතින් ඔබ ගැනමයි මං හිතුවේ

ඔබ ඉක්මන් නොවුණා නම් අපි අපගේමයි
දුක ඔබටත් දැනුනා නම් යළි එනවාමයි

අමතක කළත් ඔයා මතකෙන් මගේ
හදවතේ ඉන්නවා පෙරදා වගේ
නැතිදෝ තවම දැනුනේ මං ආදරේ කළ තරම්
පියඹා එන්න ආයෙත් මං ඔබේමයි සිතුණෝතින්

මගෙ සිහින ලෝකේ මං තනිවෙලා 
ඔබ එනතුරා තවත් මග බලනවා
නැතිදෝ තවම දැනුනේ මං ආදරේ කළ තරම්
පියඹා එන්න ආයෙත් මං ඔබේමයි සිතුණෝතින්

මේ දුප්පත් හිත තාමත් ඔබගෙයි.....


Me Duppath Hitha - Official Video

Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!

Subscribe Evoke Music channel for Unlimited Music
http://goo.gl/MQ9Sbs

Subscribe Evoke Videos channel for Unlimited Entertainment
http://goo.gl/NH3Uw1

Like us on Facebook
http://goo.gl/whkyn4



Me Duppath Hitha - Official Lyrics


Me Duppath Hitha - Official Audio



No comments:

Post a Comment