Wednesday, March 23, 2016

Himi Nathi Senehe Lyrics - Asanka Priyamantha Peiris

හිමි නැති සෙනෙහේ හදවත රන්දා
මට දුක දැනුනා ඔබ සිහිවීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුණා

හිමි නැති සෙනෙහේ.....

අතැඟිලි නොබැඳී සිත් අප එක්වී
මියෙන තුරා ළංවී හිඳිමු
නොදනී කවුරුත් හදවත් සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු

හිමි නැති සෙනෙහේ.....

ඉරණම විසඳී යලි අප හමුවී
දවසක් ඒවී ඔබ මගෙ වී
ඔබගේ සතුටයි මට නම්  ඕනේ
ඒ ටික ඇති මියැදෙන්න කලින්

හිමි නැති සෙනෙහේ..


Himi Nathi Senehe Lyrics - Asanka Priyamantha Peiris
Himi Nathi Senehe Lyrics - Asanka Priyamantha Peiris



No comments:

Post a Comment