Wednesday, March 16, 2016

Na Thawath Hithak - Athma Liyanage

Na Thawath Hithak Lyrics 

නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ

යා කරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ
හිත ඇහුවේ ඔබ ගැනමයි තාමත් මං විඳවයි
පැතුවේම ඔබෙ සතුටයි

මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
රෑ පුර හඳ කොහේ අඳුරේ ගිලූනයි
තවත් කෙනෙකු හිතේ ඔයා පිපිලා හිඳිනු ඇතේ
කිසිදා අයිති නැතේ

මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි
තවත් කෙනෙකු හිතේ ඔයා පිපිලා හිඳිනු ඇතේ
කිසිදා අයිති නැතේ

නෑ තවත් හිතක්.....
Na Thawath Hithak Official Lyrics Video - Athma Liyanage


Na Thawath Hithak - Athma Liyanage-Evoke Music
Na Thawath Hithak - Athma Liyanage




No comments:

Post a Comment