Tuesday, March 15, 2016

Maga Bala Hadana Denethe - Bachi Susan

Maga Bala - Official Lyrics Video - Bachi Susan 

මග බලා හඬන දෙනෙතේ කඳුලැල් ඉහිරිලා ගලන මොහොතේ
නොමැකෙනා මතක අපගේ තවමත් මැවෙනවා දකින සිහිනේ
හදවතේ පෙර වගේ හදගැස්මම ඔබයි අද මගේ 
ඇයි ලඳේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කළේ

කී කතා පෙරදාම ගොළුකර සිහිවෙලා රහසේ 
වේදනා සඟවා තුරුළු කර වැළපුනා අඳුරේ
දාලා යන්නට බෑ ලැබුණු උණුහුම 
හැරදමා සමුගෙන යන්න නම් මට
ඇයි මේ තරම් ලංවුනේ
Maga Bala - Bachi Susan-Evoke Music
Maga Bala - Bachi Susan
ඇයි මේ තරම් ලංවුනේ

පෑ සිනා පෙඟුණා කඳුළු මැද කුරුටු ගෑ මතකේ 
පෑරුණා ව්ඳිනා දුකට හිත කෙඳිරි ගෑ පපුවේ
වාවගන්නට බෑ තාම තනිකම හීනෙකින් වත් නෑ යන්නෙ කිවු ඔබ
ඇයි මා කෙරෙන් වෙන්වුණේ
ඇයි මා කෙරෙන් වෙන්වුණේ

මග බලා හඬන.....

No comments:

Post a Comment