Wednesday, March 23, 2016

Ahasa Numba Wage Lyrics - Roshan Fernando

අහස නුඹ වාගෙයි විටෙක රුදු වෙනවා
මා කෙරේ වේදනා යලි යලිත් දුන්නා
ඔබ නොවේ මා තරම් පෙම් කළේ කිසිදා
අහස නුඹ වාගෙයි විටෙක රුදු වෙනවා


හදෙහි ඇඳේ ඔය රුවම තවත් මගෙ ජීවිතේ වෙලා
ළඟට ඇවිත් සිහිනයක තරම් මගේ ජීවිතේ ඔයා
ඉර ඔයා සඳ මෙමා ළං නොවේ කිසි දිනේ
අහස නුඹ වාගෙයි විටෙක රුදු වෙනවා

හුස්ම තරම් ඔබ දන්නේ තවත් මගේ ආදරේ ඔයා
කියපු වදන් බොල් සුළෙඟ් ගිහින් අපේ ආදරේ නිමා
සඳ තවත් ඉර සොයා වෙහෙසෙමින් රැය පුරා

අහස නුඹ වගෙයි.....


Ahasa Numba Wage Lyrics - Roshan Fernando
Ahasa Numba Wage Lyrics - Roshan Fernando

No comments:

Post a Comment