Wednesday, April 6, 2016

Daiwaya Ape Official Lyrics Video - Shihan Mihiranga

දෛවය අපේ ඉරණම වෙලා අප වෙන් කළා
ඔබ දුන් සෙනේ මා ළඟ තිබේ ඇස් දෙක වෙලා
මට ඔබ තරම් වෙනකෙකු නැතී ආදරෙ කළේ සදා
මගෙ ජීවිතේ පුරා
දෛවය අපේ ඉරණම වෙලා අප වෙන් කළා

දැන් දැනත් විඳවනා තරම් දුක මටම දුන්නා
තව තවත් දුක තියා ඔයා නොඑන බව කීවා
නික්මුණේ ඔබ කොහේ අවසානයක් නොතියා
මගේ ආදරේ තවත් ඔබටම තමා
දෛවය අපේ ඉරණම වෙලා අප වෙන් කළා

දුර ඇතත් වෙන් වෙලා ඔයා ළඟ වගේ දැනුණා
හිත හදන් ඉන්නට තව බෑ ඔබෙ අඩුව දැනුණා
නික්මුණේ ඔබ කොහේ අවසානයක් නොතියා
මගේ ආදරේ තවත් ඔබටම තමා

දෛවය අපේ..... 







Daiwaya Ape-Shihan Mihiranga
Daiwaya Ape-Shihan Mihiranga

No comments:

Post a Comment